මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා වැඩබිම හා ප්‍රකාශ කළේ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විරෝධතා රැළිය අද උදෑසන 11 ට මාතර මහ රෝහල ඉදිරිපිටදී සිදුවෙන බවයි.
තවත් පුවත් කියවන්න...