වැඩිදුරටත් අදහස් දක්වමින් ධම්මික මුණසිංහ මහතා පෙන්වා දුන්නේ අමාත්‍යවරයා සහ ලේකම් එම අවස්ථාවේ නොසිටි බැවින් අතිරේක ලේකම්වරයා (පාලන) සමඟ සාකච්ඡාවක් සිදුකළ බවයි.
කෙසේ වෙතත් දින 14ක් ඇතුළත නිසි පිළිතුරක් හෝ විසඳුමක් නොමැති නම් සියලුම දෙනා සටනකට සූදානම්වන බවත් හෙතෙම සිහිපත් කළේය.

