ගුරු අපේක්ෂාවෙන් සිටින සංවර්ධන නිලධාරීන්ට විශේෂ නිවේදනයක්!

ගුරු අපේක්ෂාවෙන් සිටින සංවර්ධන නිලධාරීන්ට විශේෂ නිවේදනයක්!
ගුරු අපේක්ෂාවෙන් පසුවෙන රාජ්‍ය සේවයට බඳවාගත් සංවර්ධන නිලධාරීන්ට විශේෂ නිවේදනයක් නිකුත්කර තිබේ.
 
සංවර්ධන නිලධාරී සේවා සංගමය විසින් මෙම විශේෂ දැනුවත් කිරීම සිදුකර තිබෙන අතර පහතින් දැක්වෙන Google Form එක සම්පූර්ණ කර 2022 පෙබරවාරි මස 24 වෙනි දිනට පෙර යොමුකරන ලෙසත් දැනුවත් කර තිබේ.

 


වැඩබිම තවත් පුවත් කියවන්න...

 



Google Form එක සහ සංවර්ධන නිලධාරී සේවා සංගමය නිකුත්කළ නිවේදනය පහතින් දැක්වෙයි...

Google Form:  https://docs.google.com/forms/d/e/1FAIpQLScZBDUV6JlObOUmVbcO4xb0DJPu-0Xj5BiJ_srfAO8Q5VI8ew/viewform

 

union