සමාජ මාධ්‍ය සක්‍රීය කරන ලෙස ඉල්ලීමක්!

සමාජ මාධ්‍ය සක්‍රීය කරන ලෙස ඉල්ලීමක්!

වහාම සමාජ මාධ්‍ය යථා තත්ත්වයට පත්කරන ලෙස මහජන උපයෝගීතා කොමිසම ඉල්ලීමක් කරයි.

විදුලි කප්පාදුව ගැන පාරිභෝගිකයන්ට දැනුම්දීමේ අපහසුවක් ඇති බැවින් සමාජ මාධ්‍ය යථා තත්ත්වයට පත්කරන ලෙස ඔවුන් ඉල්ලීමක් කරයි.

ඒ අනුව මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් සහ සියලුම ජංගම පහසුකම් සපයන්ගෙන් එම ඉල්ලීම කර තිබේ.


 සැබැඳි පුවත් :