වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන ඓතිහාසික අරගලයක

වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන ඓතිහාසික අරගලයක

ජන අරගලයට අවනත වෙමින්, සතියක කාලයක් ඇතුළත රට නව පාලනයක් සදහා ඉඩ ලබා නොදෙන්නේනම්, අඛණ්ඩ වර්ජනයකට සැලසුම්.

රටේ මහ ජනතාව නැවත ගොඩ ඒමට නොහැකි අර්බුධයක හිර කරමින්  තවදුරටත් බලය රැක ගැනීම සදහා  රටේ මහ ජනතාව විහිළුවකට ලක් කරමින් සිටින වර්තමාණ ජනාධිපතිවරයාත්, අගමැතිවරයා ප්‍රමුඛ වාර්තමාන ආණ්ඩුව වහාම රට පාලනය කල හැකි කණ්ඩායමකට රට පවරා ඉවත් විය යුතුය. විපක්ෂය ඇතුළු සියළු පක්ෂ නායකයින් සහ පාර්ලිමේතු මන්ත්‍රීවරු රට දියුණු පාළණ ක්‍රමයක් ගෙන එන තුරු, මහජනයාගේ අභිලාෂයන් ජයැග්‍රහණය කරවීම සදහා ඉදිරියට පැමිණිය යුතුය.

රවී කුමුදේශ්

වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව