පාස්පෝට් කන්තෝරුවේ හදිසි බිඳ වැටීමක්

පාස්පෝට් කන්තෝරුවේ හදිසි බිඳ වැටීමක්

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ හදිසි බිඳවැටීමක් පවතින බැවින් අත්‍යවශ්‍ය නොවන සේවා සඳහා එම දෙපාර්තමේන්තු කාර්යාලයට (4) අද දින  නොපැමිණෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.