දීපව්‍යාප්ත හර්තාලයට පී එල් සී සේවක සංගමය එක්වෙයි

දීපව්‍යාප්ත හර්තාලයට පී එල් සී සේවක සංගමය එක්වෙයි
වෘත්තීය සමිති හා බහුජන සංවිධාන 1000කට අධික සංඛාවකගේ ඒකරාශීත්වයෙන් ඊයේ (06) දිනයේ දීපව්‍යාප්තව දියත්කළ හර්තාලයට සහය දක්වමින් මූල්‍ය ආයතන වල ඇති එකම ප්‍රබලතම වෘත්තීය සමිති ව්‍යාපාරය වන "පී එල් සී සේවක සංගමය  දීපව්‍යාප්තව සිය සියලුම ශාඛාවන් එකම තේමාවක් යටතේ අරගලයට සම්බන්ධවූ බව එම සංගමයේ සභාපති ට්‍රෙශාන් ජයකොඩි මහතා වැඩබිම හා ප්‍රකාශ කලේය.
 

පී එල් සී සේවක සංගම යනු මහජන බැංකුවට අනුබද්ධිත මුල්‍ය ආයතනයක් වන පීපල්ස් ලීසිං ආයතනයේ ඇති එකම වෘත්තීය සමිතිය වන අතර සමස්ත අරගලයට ශක්තියක් වෙමින් හර්තාලයට එක්වූ බවයි ට්‍රෙශාන් ජයකොඩි මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

dd

33

44

plc1

ss