"හර්තාලය" වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව

"හර්තාලය" වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව

 

ඊයේ (06) දින වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුවේ වෘත්තිය සමිති 100 ක පමන සාමාජිකත්වය වැඩ වරම්න් හර්තාලයට සහබාගි විය.එහි බස්නාහිර පලාත් සාමාජිකත්වය  රාජගිරිය ගුවන් පාලම සිට පාර්ලිමේන්තු වට රවුම පොල්දූව මංසන්ධිය දක්වා පෙලපාලියෙන් ගමන් කර එහිදී අන්තර් වි.වි. බල මංඩලයේ උද්ගෝශනය අභියස රැළියක් පවත්වන ලදී. මෙම පාගමන සඳහා වෘත්තීය සමිති හා බහුජන සංවිධාන සාමාජිකයන් 4000කට අධික පිරිසක් සහභාගී විය.

 1

2

3

4