කමිටු හතරේ සත්‍ය අසත්‍යතාවය පිළිබඳ නිවේදනයක් කරන්න

කමිටු හතරේ සත්‍ය අසත්‍යතාවය පිළිබඳ නිවේදනයක් කරන්න

අග්‍රාමාත්‍යවරයා විසින් රටේ ප්‍රශ්ණ විසඳීම සඳහා යයි තම සමීපතමයන්ගෙන් කමිටු හතරක් පත්කර ඇති බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය ජනමාධ්‍ය මගින් ප්‍රචාරය කර ඇති බවත්, එවැනි කමිටු අග්‍රාමාත්‍යවරයා පත්කොට ඇතැයි අපේක්ෂා නොකරන අතර, එහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන ලෙස අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

එම ලිපිය පහතින් දැක්වේ.