පසුගිය 06 වෙනිදා සිට විශේෂ ගැසට් නිවේදනයක් ඔස්සේ රට පුරා හදිසි නීතිය ක්‍රියාත්මක කෙරුණු අතර එම ගැසට් නිවේදනය දින 14 කදී පාර්ලිමේන්තුවෙන් සම්මත කර නොගැනුණහොත් එය අහෝසි වී යන බව සඳහන්.