වානිජ මහාධිකරණයේ පිස්කල්ගේ වැඩ තහනම් කරයි

වානිජ මහාධිකරණයේ පිස්කල්ගේ වැඩ තහනම් කරයි

රුසියානු එරෝෆ්ලෝට් ගුවන් සේවයේ ගුවන්යානයක් මෙරට රඳවා ගැනීමේ සිද්ධියට සම්බන්ධ කොළඹ වාණිජ මහාධිකරණයයේ පිස්කල් නිලධාරියාගේ වැඩ තහනම් කළ බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩු ක්‍රම ව්‍යාසථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශ සඳහන් කරයි.