සමාජ ආරක්ෂණයට අලුතින් බද්දක්

සමාජ ආරක්ෂණයට අලුතින් බද්දක්

පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී (13) දින සමාජ ආරක්ෂන බද්ධක් හඳුන්වාදීමට පියවර ගෙන ඇති අතර,  එයට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් පනත් කෙටුම්පත සකස් කර ඇති අතර එය රජයේ ගැසට් පත්‍රයේ පළකර පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිව හිමිව ඇත.

එම නිවේදනය පහතින් දැක්වේ.

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image