රාජ්‍ය සේවකයින් නිවසේ සිට වැඩ කිරීම අද සිට ක්‍රියාත්මකයි

රාජ්‍ය සේවකයින් නිවසේ සිට වැඩ කිරීම අද සිට ක්‍රියාත්මකයි

රාජ්‍ය සේවකයින් හට නිවෙස් තුළ සිට වැඩකිරීම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් නිකුත් කළ චක්‍රෙල්ඛය අද සිට ක්‍රියාත්මක වේ.

ඒ අනුව අත්‍යාවශ්‍ය නොවන සේවා වල නිරත වන සේවකයින් හැර අනෙකුත් රාජ්‍ය සේවකයින් නිවසේ සිට සේවයේ නිරත වනු ඇත.

එයට අමතරව කොළඹ ඇතුළු දිවයිනේ සියලු නගරවල පාසල් සතියක කාලයක් වසා තබන බවත් අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කළා.

ඉන්ධන අර්බුදය හමුවේ මෙම  තීරණ ගත් බව රජය පවසා සිටී.