දෙවන වඳුරු උණ රෝගියත් හමුවෙයි

දෙවන වඳුරු උණ රෝගියත් හමුවෙයි

විදේශයකදී සිට මෙරටට පැමිණි පුද්ගලයකු පරික්ෂාවට ලක්කිරීමේදී වඳුරු උණ රෝගය වැළදුණු බවට තහවුරු වී ඇත.

මෙම රෝගියා ජාතික බෝවන රෝග විද්‍යායතනයට (අයි.ඩී.එච්) රෝහලට ඇතුළත් කර තිබෙන අතර, මෙම රෝගීයා ලංකාවෙන් හදුනාගත් දෙවැනි වඳුරු උණ රෝගයා වෙයි.