දුම්රිය ධාවනයට විශ්‍රාම ගිය අත්‍යාවශ්‍ය සේවකයින් යළි සේවයට ගැනීමට උපදෙස්

දුම්රිය ධාවනයට විශ්‍රාම ගිය අත්‍යාවශ්‍ය සේවකයින් යළි සේවයට ගැනීමට උපදෙස්

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ අත්‍යාවශ්‍ය සේවකයින් 2022 දෙසැම්බර් 31 දිනට වයස 60 සම්පූර්ණ වී සේවයෙන් විශ්‍රාම යාම හේතුවෙන් දුම්රිය ධාවනයේ බාධාවන් මතුව ඇති තත්ත්වය තුළ ඔවුන් කොන්ත්‍රාත් සේවකයින් ලෙස බදාවා ගැනීමට උපදේස් ලැබී ඇත.

මේ සඳහා අවශ්‍ය උපදෙස් ජනාධිපති කාර්යාලයෙන් ලබාදී ඇති බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.