තැපැල් ඡන්ද අයදුම්පත් කැඳවයි

තැපැල් ඡන්ද අයදුම්පත් කැඳවයි

ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට අපෙක්ෂා කරන සිදුසුකම්ලත් රජයේ නිලධාරින් හා ආරක්ෂක අංශ නිලධාරින් සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීම ආරම්භ කර ඇති අතර, ඒ සඳහා ජනවාරි 23 වැනිදාට හෝ ඊට පෙර අදාල අයදුම්පත් දිස්ත්‍රීක් තේරිම්භාර නිලධාරි වෙත හෝ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට වෙත බාර දිය යුතු බව   මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී පතිරණ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම දිනය නැවත කිසිසේත් දීර්ඝ නොකරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.