දීප ව්‍යාප්ත රෝහල් කනිෂ්ඨ සේවකයෝ වැඩ වර්ජනයේ

දීප ව්‍යාප්ත රෝහල්  කනිෂ්ඨ සේවකයෝ වැඩ වර්ජනයේ

දිවයින පුරා රජයේ රෝහල්වල කනිෂ්ඨ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. 

ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමයේ භාණ්ඩාගාරික සුසිත් අරුණසිරි මහතා පැවසුවේ, ආර්ථික ගැටලු ඇතුළු කරුණු තුනක් මුල් කර ගනිමින් වැඩ වර්ජනයට ක්‍රියාත්මක බවයි. 

වැඩ වර්ජනයක් පැවැතිය ද අත්‍යවශ්‍ය ප්‍රතිකාර සේවා සඳහා සහය දක්වන බව  ඔහු සඳහන් කළේ ය.