සඳුදා සිට දුම්රියට වෙනදේ මෙන්න

සඳුදා සිට දුම්රියට වෙනදේ මෙන්න

කෙටි දුම්රිය ගමන් වාර 30ක් ලබන සඳුදා සිට අවලංගු කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කරයි.

මෙමගින් කාර්යාල දුම්රිය ප්‍රමාදයකින් තොරව ධාවනය කිරීම සඳහා මෙම තීරණය ගත් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අවලංගු වන දුම්රිය පහතින් දැක්වේ