රාජ්‍ය පරිපාලන ලේකම් ස්ථාන මාරුවක්

රාජ්‍ය පරිපාලන ලේකම් ස්ථාන මාරුවක්

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් නීල් හපුහින්න මහතා  ජනාධිපති කාර්යාලය වෙත ස්ථාන මාරු කර ඇති බව වාර්තා වේ.