වෘත්තීයවේදීන් අද ජනපති සමග සාකච්ඡාවක්

වෘත්තීයවේදීන් අද ජනපති සමග සාකච්ඡාවක්

අසාධාරණ බදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම ඇතුළු වෘත්තීයවේදීන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් අද (22දා) ජනාධිපතිවරයා සමග පැවැත්වීමට නියමිත සාකච්ඡාවෙන් අනතුරුව ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග පිළිබඳ තීරණය කරන බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයෙක් “වැඩබිම“ සමග පැවැසීය.