වන අලි ප්‍රහාරයකින් වනජීවි නිලධාරියෙකු මරුට

වන අලි ප්‍රහාරයකින් වනජීවි නිලධාරියෙකු මරුට

ගලෙන්බිඳුණුවැව, පඩිකාරමඩුව ප්‍රදේශයේ වන අලි පලවා හැරීමේ මෙහෙයුමක දී රිටිගල වනජීවී කලාප කාර්යාලයේ ප්‍රධාන නිලධාරී පී.බී.ජේ. විජේකෝන් මහතා මියගොස් ගොස් තිබේ.

ගලෙන්බිඳුණුවැව දික්වැව ප්‍රදේශයට පැමිණි වන අලි ප්‍රදේශවාසින් සිවිල් ආරක්ෂක නිලධාරින් එක්ව වන අලි පලවා හැරීමේ මෙහෙයුමකදී වන අලියකුගේ ප්‍රහාරයකට ලක්ව මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.

(පින්තූරය - දිවයින)