සමාජ මාධ්‍ය නියාමනයට පනතක්  

සමාජ මාධ්‍ය නියාමනයට පනතක්  

සමාජ මාධ්‍ය නියාමනයට අදාළව විකාශන අධිකාරියක් පිහිටුවීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇති බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ විකාශන අධිකාරියක් පිහිටුවීමට අවශ්‍ය පනතක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය කෙටුම්පතක් සැකසීම සම්බන්ධයෙන් අධ්‍යනය කටයුතු සිදුකරන බවත් එය සියලුම මාධ්‍යයන්ට අදාළ වීමට ඉඩ ඇති බවත්ය.