අරක්ෂිත බවට වඩා ගිණිකෙලි භාවිතයේ කැපී පෙනන අඩුවක් මෙම අවුරුදු සමය තුල දක්නට තිබෙන අතර, අතමිට යහමින් මුදල් නොගැවසීමද ඊට අදාලව විශාල හේතුවක් වී තිබෙනවා.
ඒ අනූව කොලඹ ජාතික රෝහලේ වාර්ථා වලට අනූව ඊයේ රාත්‍රිය වනවිට වාර්ථා වී ඇති සම්පූර්ණ හදිසි අන්තුරු සංඛ්‍යාව 175ක් වන අතර, ඉන් 145 දෙනෙකු පිරිමි පුද්ගලයින් වේ.
NHSL Accidents from 14/04/2023, 7AM to 15/04/2023, 7AM
RTA - 35
Fall law - 38
Fall Hieiah - 10
Home - 07
Occupational - 05
Others - 18
Sports Injury - 06
Violence - 44
Suicidal - 02
Alcoholic - 15
Cracker Injuries - 01
Total Accidents - 175
රවි කුමුදේස්
