විදුලි බල සැපයීම, ඛනිජ තෙල්, තැපැල් සහ රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝගයකට අනුව ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කර තිබේ.
එම නිවේදනය පහතින් දැක්වේ.