දුම්රිය වර්ජනයක්

දුම්රිය වර්ජනයක්

දෙමටගොඩ බලවේග ධාවනාගාරයේ හා මරදාන විදුලි බලවේග ධාවනාගාරයේ සේවය කරන දුම්රිය එන්ජින් රියදුරු වරුන් (11) දින මධ්‍යම රාත්‍රියේ සිට සේවා වාර වලින් ඉවත්වි වෘත්තීය ක්‍රියා මාර්ගයකට අවතීරණය වූ බව  ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමය පවසයි.

ඒ අනුව අද (12) දින දුම්රිය ධාවනයට බාධා පැමිණිය හැකිය.