දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් කරයි

දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් කරයි

වහා ම ක්‍රියාත්මක වන පරිදි දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබ තිබේ.