ඔන්ලයින් පනතට එරෙහිව කාදිනල් හිමියන්ගෙන් පෙත්සමක්

ඔන්ලයින් පනතට එරෙහිව කාදිනල් හිමියන්ගෙන් පෙත්සමක්

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.

මෙම පනත් කෙටුම්පතට එරෙහිව සිවිල් සංවිධාන, දේශපාලන පක්ෂ සහ පුද්ගලයින් ඇතුළු බොහෝ පිරිසක් මේ වන විට අධිකරණය වෙත පෙත්සම ගොනු කරනු ලැබ ඇත.