2023 රජයේ හා බැංකු නිවාඩු දින ගැසට් කරයි

2023 රජයේ හා බැංකු නිවාඩු දින ගැසට් කරයි

2023 වර්ෂයේ රජයේ සහ බැංකු නිවාඩු දිනයන් රාජ්‍ය පරිපාන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කර ඇත.

අංක 2287/04 - 2022 ජුලි මස 04 වැනි සඳුදා නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රය මගින් මෙම නිවාඩු දින ප්‍රකාශයට පත් කර ඇත.

එම ගැසට් පත පහතින් දැක්වේ.