විදුලිබලේ සේවකයන්ගේ වැඩතහනම්

විදුලිබලේ සේවකයන්ගේ වැඩතහනම්

මේ වන විට ලංකා විදුලිබල මණ්වැඩලයේ  සේවකයන්ඩ 66 දෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

පසුගියදා විදුලිබල මණ්ඩලය පුද්ගලිකකරණය කිරීමට එරෙහිව වෘත්තීය සමිති විරෝධතා ව්‍යාපාරයක් දියත් කිරීමෙන් පාරිභෝගිකයින්ට බදා කිරීම් හා සේවා වලට බදා කිරීම්වලට එරෙහිව මෙම තීරණය ගත් බව විදුලිබල මණ්ඩලය නිවේදනය කර ඇත.

ඒ අනුව, විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ කළමනාකාරීත්වයට පසුව උපදෙස් ලබාදී තිබුණේ, සේවාවලට බාධා කරන හෝ ලංවිම කළමනාකාරීත්වය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ කඩකරමින් ක්‍රියාකරන ඕනෑම සේවකයෙකුගේ වැඩ තහනම් කර සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.