ලංවීම සේවක වැඩ තහනම ගැන වෘත්තීය සමිති පෙරමුණෙන් පැහැදිලි කිරීමක්

ලංවීම සේවක වැඩ තහනම ගැන වෘත්තීය සමිති පෙරමුණෙන් පැහැදිලි කිරීමක්

ජනතාව සතු විදුලිබල මණ්ඩලය රැකගැනීම වෙනුවෙන් හඩ නැගූ සේවකයින්ගේ වැඩතහනම් කිරීම සම්බන්ධයෙන්  ලංවීම සියලු වෘත්තීය සමිති එකමුතුව විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ, පාලනාධිකාරිය නිසි පරිදි දැනුවත් කර සිදුකරන ලද ඉතා සාමකාමී උද්ඝෝෂණයකට සහභාගීවීම පමණක්ම එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

එම නිවේදනය පහතින් දැක්වේ.