වෛද්‍ය වෘත්තීය සමිති සාමාජිකයින්ට වෛද්‍ය සංගමයෙන් සංදේශයක්

වෛද්‍ය වෘත්තීය සමිති සාමාජිකයින්ට වෛද්‍ය සංගමයෙන් සංදේශයක්

රජයේ සෞඛ්‍ය ආයතනවල සේවය කරන වෛද්‍ය නොවන කාර්ය මණ්ඩල සමාජිකයින් වෙත රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය (GMOA) සංගමය සංදේශයක් යවා ඇත.

වෛද්‍ය සංගමය  එම සංදේශයේ මගින් වාත්තීය සමිති නායකයින් වෙත චෝදනා කර ඇති අතර එම සංදේශය පහතින් දැක්වේ.