සෞඛ්‍ය වර්ජනය තාවකාලිකව අවසන් කරයි

සෞඛ්‍ය වර්ජනය තාවකාලිකව අවසන් කරයි

ජනපතිවරයා මැදිහත්වීමෙන් මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡාවක් ලබන අඟහරුවාදා පැවැත්වීමට නියමිත බැවින් සෞඛ්‍ය සේවකයින් ආරම්භ කර ඇති වර්ජනය හෙට උදෑසන අවසන් කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ රවි කුමුදේස් මහතා "වැඩබිම" කළ වීමසීමකදී පවසා සිටියා.

ඒ අනුව මුදල් අමාත්‍යංශය සමග කරනු ලබන තීරණාත්මක සාකච්ඡාවෙන් පසුව වර්ජනය බදාදා සිට නැවත කරනාවද, නැද්ද යන්න තීරණය කරන බවයි.