ජනාධිපතිවරයා සෞඛ්‍ය සේවා අත්‍යාවශ්‍ය කරයි

ජනාධිපතිවරයා සෞඛ්‍ය සේවා අත්‍යාවශ්‍ය කරයි

සෞඛ්‍ය සේවයට සම්බන්ධ සියලු ක්‍රියාකාරකම් අත්‍යවශ්‍ය සේවා කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

මේ වනවිට වෛද්‍යවරුන් හැර සියලු සෞඛ්‍ය වෘත්තිකයින් වර්ජනයට අවතීරණ වී ඇති අතර, සිලු සාකච්ඡා අසාර්ථක වී ඇති අතර තුර ජනාධිපතිවරයා විසින් මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

එම නිවේදනය පහතින් දැක්වේ.