ශ්‍රී ලංකා රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමයේ සංවත්සරය මහ ඉහළින් පවත්වයි

ශ්‍රී ලංකා රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමයේ සංවත්සරය මහ ඉහළින් පවත්වයි

“වෙනසකට නායකත්වය දීම යනු පාලනයක් නොව පරිණාමික වරණයන් ස්වභාවිකව වර්ධනය වන සාරවත් බිමක් වගා කිරීමයි" තේමාව යටතේ, ශ්‍රී ලංකා රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමයේ සංවත්සර මහා සභාව (25.02.2024) දින මහරගම Ariyana Reach හෝටලයේ පත්වන ලදි.

මෙවර සංවත්සරික සභාවෙදී එහි නිලධාරී මණ්ඩලය ලෙස, ගරු සභාපති ලෙස රවි කුමුදේශ්, ගරු ලේකම් ලෙෂාන්ත චතුරංග, භාණ්ඩාගාරික එන් .එම් ෂෆීක්, සංස්කාරක රංගික ප්‍රියන්ත, ජාතික සංවිධායක රජිත ප්‍රියංකර මහතා නිතරගයෙන් තේරී පත්විම මෙහිදී විශේෂත්වයක් විය.

නව විධායක සභාව මෙහි වෙයි.

උප සභාපති - සුනිල් අනුපම ලොවේ

උප ලේකම් - දිසානායක කුමාර

උප භාණ්ඩාගාරික 1 - ධනුෂ්කා ගුණවර්ධන

උප භාණ්ඩාගාරික 2 - කුමාර සන්ධික

සුබ සාධන ලේකම් - මයුර ජයසිංහ