රාජ්‍ය සේවයේ ආරවුල් වැළැක්වීම හා නිරාකරණයට චක්‍රලේඛයක් නිකුත් කරයි

රාජ්‍ය සේවයේ ආරවුල් වැළැක්වීම හා නිරාකරණයට චක්‍රලේඛයක් නිකුත් කරයි

 සේවා ස්ථාන සහයෝගීතාව තුළින් ශ්‍රී ලංකාව තුළ ගුණාත්මකභාවයකින් යුතු රාජ්‍ය සේවයක් ගොඩනැගීම හා මහජනතාව වෙත විශිෂ්ඨ සේවයක් සැපයීම අරමුණ කරගනිමින් රාජ්‍ය සේවයේ ආරවුල් වැළැක්වීම සහ ආරවුල් නිරාකරණය සඳහා යෝජිත යාන්ත්‍රණය ක්‍රියාත්ම කිරීම උදෙසා රාජ්‍ය පරිපාලන, ස්වදේශිය කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

එය පහතින් දැක්වේ.