ලංකාවේ වෘත්තීය සමිති පිළිකාවක්! වෘත්තීය සමිති ගැන පොලිස්පතිගෙන් දැඩි ප්‍රකාශයක්

මෙරට ක්‍රියාත්මක වන වෘත්තීය සමිති රට පරිහානියට ගෙන යන පිළිකාවක් බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා

(උපුටා ගැනීම - මව්රට හා නිව්ස් ෆස්ට්)