පොලිස්පතිතුමාට "පාතාලයයි-ජාවාරම්කාරයොයි" වෙනුවට වෘත්තිය සමිති පටලැවිලා - රවී කුමුදේශ්

පොලිස්පතිතුමාට "පාතාලයයි-ජාවාරම්කාරයොයි" වෙනුවට වෘත්තිය සමිති පටලැවිලා - රවී කුමුදේශ්

පොලිස්පතිතුමාගෙන් අපි ඉල්ලනවා,  පොලිසියෙන් ඉටුවිය යුතු මහජන සේවාවන් පැහැර හැරෙමින් තිබෙන මොහොතක, ඒවා පිළිබඳව අවධානය යොමු කරන්න කියලා.

රථවාහන පාලනය විතරක් ගත්තත් අද ලංකාවෙ තියෙන්නේ නොදියුණුම රටවල් කිහිපයක තියෙන ක්‍රමවේදයක් පොලිසියත් පුළුවන්නම් පොඩි වෘත්තීය සමිතියක් හදන්න. සෞඛ්‍ය සේවාවේ හොරු ඇල්ලුවා වගේ, පොලිසිය හොරුත් අල්ලා ගන්න පුළුවන් වේවි.

ආයතන විනාශ කරන්නේ වෘත්තීය සමිති නම්, වෘත්තීය සමිති නැති පොලිසිය මේ රටේ හොඳම ආයතනය විය යුතුයි. එහෙම පිළිගන්න එකම එක පුද්ගලයෙක් හොයලා දෙන්න කියලා අපි පොලිස්පතිතුමාට කියනවා.