මහජන සාමය පවත්වාගෙන යාමට ත්‍රිවිධ හමුදාව කැඳවයි

මහජන සාමය පවත්වාගෙන යාමට ත්‍රිවිධ හමුදාව කැඳවයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  මහජන සාමය පවත්වාගෙන යාම සඳහා 2024 ජූලි මස 22 වැනි දින සිට සන්නද්ධ හමුදාවල සියලුම සාමාජිකයන් කැඳවමින් මහජන ආරක්ෂක ආඥාපනතේ 12 වැනි වගන්තියෙන් මා වෙත පැවරී ඇති බලතල අනුව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.