රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (05) දින දියත් කිරීමට නියමිතිව සිටි සංඛේත වැඩවර්ජනය නවතා දැමීට එම සංගමය තීරණය කර ඇත. දීපව්‍යාප්ත වැඩවර්ජනය කල් දැමීමට තීරණය කළ බව
ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලීන්ද ජයතිස්ස මහතා සමග පැවැති සාකච්ඡාවෙන් පසුව මෙම තීරණයට එළෙඹි බවත්, වැටුප් අර්බුදය විසඳාගැනීමට මැදිහත්වන බව ඇමතිවරයා පොරොන්දු වූ බව වැඩිදුරටත් පවසා සිටියේය
සබැඳි පුවත්