කොරෝනා - කලාප 28 ‘අධි අවදානම් කලාප’ ප්‍රකාශයට පත් කරයි

කොරෝනා - කලාප 28 ‘අධි අවදානම් කලාප’ ප්‍රකාශයට පත් කරයි

කොවිඩ් ව්‍යාප්තිය සලකා බලා අධි අවදානම් කලාප 28 ක් ප්‍රකාශයට පත් කොට ඇතැයි, කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඒ දිස්ත්‍රික්ක තුනකට අදාලවයි. එම ප්‍රදේශ පහතින් දැක්වේ.

කොළඹ මහ නගර සභා බල ප්‍ර දේශය – නුගේගොඩ, බත්තරමුල්ල, කොලොන්නාව, කහතුඩුව, මොරටුව, කඩුවෙල.

ගම්පහ දිස්ත්‍රික්කය, රාගම, මිනුවන්ගොඩ, වත්තල, දිවුලපිටිය, ජාඇල, ඒකල, කටාන, සීදුව, ගම්පහ, අත්තනගල්ල, වේයන්ගොඩ, කැළණිය, මහර, දොම්පේ, පූගොඩ, මීරිගම, බියගම, මීගමුව, කටුනායක

කලුතර දිස්ත්‍රික්කයේ – මතුගම සහ වාද්දූව ද මෙම ලැයිස්තුවට අයත්.