බහාලුම් ප්‍රවාහන ගාස්තු 65%න් ඉහළට

බහාලුම් ප්‍රවාහන ගාස්තු 65%න් ඉහළට

ඉන්ධන සහ අමතර කොටස් මිල ඉහළ යාම නිසා බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 65 කින් ඉහළ දමන බව එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල පවසයි.

ඉන්ධන මිල ඉහළ දැමීමට අමතරව ඩොලරයේ අගය ඉහළ යාම සහ අමතර කොටස් මිල ඉහල යාම හේතුවෙන් මෙම පියවර ගත් බව ඔහු සඳහන් කළේය.

මේ අනුව 20 වෙනි දින මධ්‍යම රාත්‍රියේ සිට මෙම ගාස්තු වැඩි කිරීම ක්‍රියාත්මක වබබව ඔහු වැඩිදුරටත් කියා සිටියි.