C 190 අපරානුමත කිරීමේ වැදගත්කම ගැන ඔබ දැනුවත්ද?මේ වීඩියෝව නරඹන්න

පුරුෂාධිපත්‍ය රජකරන සමාජයක කාන්තාවක් ලෙස සේවය කිරීම මහත් අසීරු කාර්යකි. සේවා ස්ථානවලදී කාන්තාවන් අත්වරයන්වලට, හිරිහැර වලට ලක්වන අවස්ථා කොතෙක් අප සමාජයේ ඇත්ද? ඒත් ඒ වෙනුවෙන් හඬ නගන්න, පෙනී සිටින්න, නීතියේ සහය ලබා ගන්න කාන්තාවන්ට සුදුසු පරිසරයක් තවමත් ගොඩ නැගී නොමැත.

එබැවින් අදවනවිට සේවා ස්ථානවලදී කාන්තාවන්ට සිදුවන ලිංගික අතවරයන් වලට දඬුවම් ලබා දෙන ක්‍රමවේදයක අවශ්‍යතාවය මතුව තිබේ.

C  190 ගිවිසුම අපරානුමත කිරීම වැදගත් වන්නේ ඒ නිසයි......