වතුකරයේ කොවිඩ් පොකුරු ඇතිවීමේ අවදානමක් - GMOA අවධාරණය කරයි

වතුකරයේ කොවිඩ් පොකුරු ඇතිවීමේ අවදානමක් - GMOA අවධාරණය කරයි
මැදකොළඹ ඇතැම් ප්‍රදේශවල කොරෝනා රෝගීන් පොකුරු ඇතිවූ ආකාරයෙන්ම වතුකරය තුළත් කොරෝනා රෝගීන් පොකුරු ඇති වීමේ අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු හඟවා තිබේ.
 
එබැවින් හැකිතාක් මෙම ප්‍රදේශවල සංචරණය සීමා කළයුතු බවත් රෝගීන් හඳුනා ගැනීමේ ක්‍රියාවලියද උපරිමයෙන් ක්‍රියාත්මක කලයුතු බවත් ඊයේ (08) දිනයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේ.
 
වැඩබිම