වතු කම්කරුවන් වෙනුවෙන් උසාවිය අසල නිහඞ විරෝධතාවය (PHOTO)
රජය විසින් ගැසට් පත්‍රිකාවක් මගින් අනුමත කර ඇති වත් කම්කරුවන්ගේ රු: 1000 ලබාදීම වෙනුවෙන් එය වලක්වමින් උසාවි යාමට විරෝධය පෑමක් වශයෙන් ඊයේ දින අලුත් කඩේ උසාවි සංකීර්ණය අසල නිහඞ විරෝධතාවයක නිරත විය.
එම විරෝධතාවයේ අවස්ථා කිහිපයක්


