කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී ඒකාබද්ධ සෞඛ්‍ය සේවා සංගමය විසින් ඉල්ලීම් පහක් මුල්කරගනිමින් අඛන්ඩ සත්‍යග්‍රහ ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇත.
එම ඉල්ලීම් වනුයේ,
- දින 180 සම්පූර්ණ කල සියලු අනියම් , ආදේශක සෞඛ්‍ය සේවකයින් වහා ස්ථිර කිරීම.
 - සියලු සෞඛ්‍ය සේවකයන්ට කෝවිඩ් විශේෂ අවදානම් දීමනාවක් ලබාදීම.
 - සතියේ වැඩ කරන අමතර පැය 08 ට වැටුපෙන් 01/30 ක දීමනාවක් ලබාදීම.
 - සේවක හිඟය වහා පියවීම.
 - ප්‍රවාහන , එන්නත්කරණ, ආරක්ෂිත උපකරණ ගැටලු වහා විසඳීම.
 




	