ජගත් කම්කරු සංවිධානයේ 104 වන මහ සමුළුව ජුනි මස 1 වන දින සිට 13 වන දින දක්වා ජිනීවා නුවරදී පැවැත්වේ.

මේ සඳහා සෑම සාමාජික රාජ්‍යයකින්ම සේව්‍ය, සේවක හා රජය යන ත්‍රෛපාර්ශවය නියෝජනය කරමින් නියෝජිත කණ්ඩායමක් එම රටවල බදු ගෙවන්නන්ගේ මුදලින් සහභාගි කෙරේ.

සමුළුවේ න්‍යාය පත්‍රය එලි දක්වා ඇති අතර එය පහත සබැඳුමෙන් ලබාගත හැක.

ILC Agenda 2015
වැඩබිම