ILO සමුළුවට සහභාගිවන ත්‍රෛපාර්ශවිය කණ්ඩායම

ILO සමුළුවට සහභාගිවන ත්‍රෛපාර්ශවිය කණ්ඩායම

ශ්‍රී ලංකා දුත කණ්ඩායමේ ප්‍රධානියා එස්.බී. නාවින්න මහතා, කම්කරු අමාත්‍ය

ඡන්ද බලය හිමි රජයේ නියෝජිතයින්
ආර්.පී.ඒ. විමලවීර මහතා – කම්කරු අමාත්‍යංශයේ හා විදේශ සබඳතා ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්
එම්.ඩී.සී. අමරතුංග මහත්මිය – කම්කරු අතිරේක කොමසාරිස් ජනරාල් 

උපදේශක හා ආදේශක නියෝජිතයින්
රවිනාත ආරියසිංහ මහතා – තානාපති – නිත්‍ය නියෝජිත -නිත්‍ය දූත මණ්ඩලය, ජිනීවා
සමන්තා ජයසුරිය මෙනවිය -නියෝජ්‍ය නියෝජිත – නිත්‍ය දූත මණ්ඩලය, ජිනීවා
ලීලාරත්න ඕබඩගේ මහතා – නියෝජ්‍ය කම්කරු කොමසාරිස්, කම්කරු දෙපාර්තමේන්තුව .
බී.එම්. කරුණාදාස මහතා – නියෝජ්‍ය කම්කරු කොමසාරිස්, කම්කරු දෙපාර්තමේන්තුව
නාලින්ද විජේරත්න මහතා – පළමු ලේකම් – නිත්‍ය දූත මණ්ඩලය, ජිනීවා
යූ. මනිවානන් මහත්මිය – වැඩ බලන නියෝජ්‍ය කම්කරු කොමසාරිස්, කම්කරු දෙපාර්තමේන්තුව
චතුර පෙරේරා මහතා – දෙවන ලේකම් – නිත්‍ය දූත මණ්ඩලය, ජිනීවා
ජේ.එම්. බෝගහවත්ත මහත්මිය – සහකාර කම්කරු කොමසාරිස්, කම්කරු දෙපාර්තමේන්තුව 

ඡන්ද බලය හිමි සේවායෝජකයින්ගේ (හාම්පුතුන්ගේ) නියෝජිත පිරිස
රවී එල්.පී. පීරිස් මහතා – අධ්‍යක්ෂ ජෙනරාල් – ලංකා සේවායෝජකයින්ගේ සම්මේලනය

ඡන්ද බලය හිමි සේවක නියෝජිත
වේලායුදම් කුරුප්පයියා මහතා – ලංකා ජාතික වතු කම්කරු සංගමය

උපදේශක හා ආදේශක ඡන්ද බලය හිමි නියෝජිතයා
ලෙස්ලි ෂෙල්ටන් දේවේන්ද්‍ර මහතා – ප්‍රධාන ලේකම් – ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය

උපදේශකවරු
මාරිමුත්තු කාතන් මහතා – උප සභාපති , ලංකා කම්කරුකොන්ග්‍රසය
සමන් රත්නප්‍රිය සිල්වා වැලිගොඩගේ මහතා – සභාපති – සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය
වරහෙන ලියනගේ දොන් මාක්ස් මහතා – සම ලේකම් – නිදහස් වෙළඳ සහ පොදු සේවා සේවක සංගමය
අධිකාරි අප්පුහාමිලාගේ ජානක අධිකාරි මහතා – ප්‍රධාන ලේකම්, අන්තර් සමාගම් සේවක සංගමය
තුවාන් මන්සුර් රහීම් රසීඩීන් මහතා – නියෝජ්‍ය මහ ලේකම් , ලංකා කම්කරු සම්මේලනය
ලක්ෂපති ගයාන් මැක්සිම් ද මෙල් මහතා – සංවිධායක – ජාතික සේවක සංගමය