[VIDEO] ලැට්වියාවේ ඊයෙවා ජවුන්සේමේ ලෝක කම්කරු සමුළුවේ සභාපති වෙයි

[VIDEO] ලැට්වියාවේ ඊයෙවා ජවුන්සේමේ ලෝක කම්කරු සමුළුවේ සභාපති වෙයි

ඊයේ (01) ඇරඹි ලෝක කම්කරු සමුළුවේ සභාපති ලෙස ලැට්වියා රාජ්‍යයේ සමාජ ශුභසාධන අම්මත්යංශයේ ලේඛම් ඊයෙවා ජවුන්සේමේ (Ieva Jaunseme) මහත්මිය සභාපති වරිය ලෙස තෝරා පත්කරගනු ලැබිය. ඇය හට ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියකු ලෙස සේවා නියුක්ති පාර්ශව කරුවන් හා කටයුතු කිරීමේ වසර 25 කට ආසන්න අත්දැකීම් ඇත.

එලෙසම සමුළුවේ උප සභාපති වරුන් ලෙස ටැන්සානියා රාජ්‍යයේ රජයේ නියෝජිත මොඩෙස්ට් මෙරෝ මහතාත්, සේවායෝජකයින් නියෝජනය කරමින් ඇමරිකා එක්සත් ජනපදයේ රොනී ගොල්ඩ්බර්ග් මහත්මියත්, වෘත්තීය සමිති නියෝජනය කරමින් ප්‍රංශයේ බර්නාඩ් තිබෝල්ට් මහතාත් තේරී පත්විය.

https://youtu.be/pFMGk482vkk

ILC Opening 2015 1

සමුළුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයා මැදි කරගෙන සිටින තේරී පත්වූ උප සභාපති වරුන්

ILC Opening 2015 0