පසුගිය පෙබරවාරි මස 24 වෙනි දින රුසියාව යුක්‍රේනය තුළ යුද මෙහෙයුම් ආරම්භ කිරීමත් සමඟ යුක්‍රේනයේ යුද නීතිය ක්‍රියාත්මක වන අතර මෙම නීති තත්ත්වය ක්‍රියාත්මක වන කාල සීමාව තුළ යුක්‍රේනයේ වයස අවුරුදු 18ත් 60ත් අතර පිරිමි පුද්ගලයින්ට එරටින් පිටවීම තහනම් වෙයි.
යුක්‍රේනයේ සෞඛ්‍ය මධ්‍යස්ථාන 34කට ප්‍රහාර එල්ලවෙයි
යුක්‍රේනයේ සටන්වදින විදේශිකයින්ට රුසියාවෙන් අනතුරු ඇඟවීමක්
යුක්‍රේනයේ කියෙව් නුවරට ඇඳිරිනීතිය
