_large.jpg)
සිංගප්පූරුවේ සහ මැදපෙරදිග රටවල රැකියා සදහා ගොස්, යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එම රටවල සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 100 දෙනෙකු රජයේ විශේෂ අවසරය මත අද (14) දිවයිනට පැමිණ තිබේ.
සිංගප්පූරුවේ සිට ලාංකිකයින් 08 දෙනෙකු, සෞදි අරාබියේ රියාද් නුවර සිට ලාංකිකයින් 50 දෙනෙකු සහ කටාරයේ දෝහා සිට ලාංකිකයින් 42 දෙනෙකු එලෙස පැමිණි පිරිස අතරට අයත්.
සියළුම ගුවන් මඟීන් කොළඹ පෞද්ගලික රෝහල් කාර්යය මණ්ඩල විසින් ගුවන්තොටුපළේදී පී.සී.ආර් පරීක්ෂණවලට ලක්කර තිබෙන අතර අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකළ බවත් සඳහන්.
වැඩබිම